Recent content by wamkchathuranga

  1. wamkchathuranga

    Motorola Phone Use කරන කවුද ඉන්නෙ..

    Moto G 84 Use කරනවා..අවුරුදු 1.5 ක් විතර තිස්සේ..තාම නම් මොනවත් අවුලක් නෑ
  2. wamkchathuranga

    සිරිමාගේ කාලේ හඳුන්වා දුන් උපත් පාලන වැඩසටහන.....

    ඔය project එකෙන් තමා කොන්ඩම් ගම් වලට නොමිලේ බෙදුවේ පලවෙනි පාරට.ඒකට මුලිම්ම දාන්න හිටපු නම "සීමා". ඒත් සීමා කියලා නමක් දැම්මම customer ගේ හිතට යන්නේ limitation වගේ idea එකක් නිසා ඕකේ නම "ප්‍රීති" කියලා වෙනස් කරලා තියෙනවා..ඒ උනාට කට්ටියනම් කියන්නේ සීමා කියලා නම දානවට සිරිමා කැමති උනේ නෑ...
  3. wamkchathuranga

    ඒ උනාට යන්නෙ බයිසිකලේ තවම

    මිනිස්සුන්ගේ තියෙන දේශපාලන දැනුම තමා :censored:
  4. wamkchathuranga

    🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක

    හොරණ එනවා නං කලුතර අනුර දිනනවා, බංඩාරගම නම් කොහොමත් අනුර දිනයි
  5. wamkchathuranga

    සියළුම වාහන ආනයනයට අවසර ලැබේ..

    Volkswagen හදන්නේ නැතෙයි එතකොට
  6. wamkchathuranga

    මොරටුව රූම්ස්

    @Thilina123 මෙයා ඔය ගොඩක් ඒවට ගිහින් තියෙනවා. :lol::lol:
  7. wamkchathuranga

    ලංකාවේ ඉකොනොමික්ස් ගැන හොඳටම දන්නේ මුන්ගෙන් කවුද?

    අපේ කබ්‍රාල් මාත්තෙය තමා ඉතින් :ROFLMAO::ROFLMAO:
  8. wamkchathuranga

    මොරටුව රූම්ස්

    Aqua Pearl Lake Resort
  9. wamkchathuranga

    එකම පාසලේ අය සෙට්වෙමු !!

    She doesn't deserve such a pathetic little creature like u..:lol::lol:
  10. wamkchathuranga

    එකම පාසලේ අය සෙට්වෙමු !!

    Taxila Central - Horana 💪💪
  11. wamkchathuranga

    ෆින්ලන්ඩ් දෙක

    කිලෝ එක යුරෝ 6 ක් වෙනවා බාස්මති. පරිප්පු කිලෝ එක 10 විතර වෙනවා. Ado no..not that much expensive.
  12. wamkchathuranga

    working from home කරන අයගේ power backup system

    2025 වෙනකල් office පලයන්.ගිහින් 2025 නාමල් බේබිට චන්දේ දීපන් ලයිට් දෙන්න කියලා.සරලයි :yes::yes:
  13. wamkchathuranga

    පොශ් මැර කොල්ලෝ මැරෙන හැටි දැක්කම පව් කියලත් හිතුනා.. 😩😩😩

    ශික් හොරණම සලිත කරලා..දැනගෙන හිටියානං සලිත වෙන්න තිබ්බා..:yes: