Recent content by Want to be Rich

  1. Want to be Rich

    මේ PC එක කීයකට විකුනන්න පුලුවන්ද ?

    මේ PC එක කීයකට විකුනන්න පුලුවන්ද ? මම Computer ගැන වැඩිය දන්නෑ ? Gaming PC Windows 10 Pro Intel (R) Core (TM) i5 -4590 CPU @ 3.30 GHz 8.0 GB RAM HDD 500 GB Nvidia GeForce GTX 1060 3GB 21.5" Led LCD Monitor 1920 ×1080 full Hd HDMI Gaming Keyboard Gaming Mouse Gaming Headphone Wifi dongle
  2. Want to be Rich

    ඉක්මනට සල්ලි,

    Thanks machan. comments karapu hamaota thanks, ------ Post added on 1737920683
  3. Want to be Rich

    ඉක්මනට සල්ලි,

    ඉක්මනට සල්ලි කීයක් හොයගන්න ක්‍රමයක් නැද්ද මචන්ලා. මැරෙන්න හිතිලා තියෙන්නේ. ණය නිසා හිරවෙලා අන්තෙටම., පෙබරවාරි 5 වෙනිදට කලින් ලක්ශ පහක් හොය ගන්න ඔනි ණය ගෙවන්න. මේ මොහොතේ කන්නත් නැති තත්වෙක ඉන්නේ. පුලුවන් කෙනෙක් ඉන්නවනම් Idea එකක් දෙන්න,
  4. Want to be Rich

    එකපාර ලොකු මුදලක් හොයාගන්න හොඳම busines එක මොකක්ද?

    එකපාර ලොකු මුදලක් හොයාගන්න හොඳම busines එක මොකක්ද? කුඩු නැතුව...
  5. Want to be Rich

    Bank loan.

    Machanla house deed එක තියලා ලක්ෂ 5 bank loan එකක්ගත්තොත් 2 years walata rate එක කීයක් වගේ එනවද ... ඉක්මනින් ගන්න පුළුවන් වෙයිද..හොඳ බැංකු මොනවද
  6. Want to be Rich

    මාසයකින් ලක්ෂ 10 හොයා ගන්න ඕනි..

    මාළු business වලින් ඇත්තටම සල්ලි හොයන්න පුළුවන්ද? Business එක කරන්නේ කොහොමද? Idea එකක් තිබෙනවාද මචං.
  7. Want to be Rich

    මාසයකින් ලක්ෂ 10 හොයා ගන්න ඕනි..

    මාසයකින් ලක්ෂ 10 හොයා ගන්න ඕනි..ණය බේරෙන්නට.. යාලුවනේ option එකක් නැද්ද? Plz Joke එකට ගන්න එපා..