මටත් ඔය රෝස කොලේ ගේන ප්‍රශ්නෙ තිබුණ. එතකොට මම අඳුනන රෙජිස්ට්‍රාර් නෝන කෙනෙක් හිටිය. මම එයාගෙන් ඇහුව ඒක ගන්න විදිය. එයා මගෙන් ඇහුව එයාගෙ කොට්ඨාශෙ ඇඩ්‍රස් දෙකක් දෙන්නට හොයාගන්න පුළුවන්ද කියල. මම කිව්ව පුළුවන්, ඒත් පදිංවිය ඔප්පු කරන්න විදිහක් නෑ කියල. පදිංචිය ඕනැ දවස් පහයි ළමයො, ඔය ළමයි දෙන්න මගෙ...