මහා රජා නිල්කෙතේ
මේ දවස්වල මොන නිල්කෙතක් ද ...
රතු පස් වලේ ...
රතු ලේ වැගිරුනේ .... //
ජීවිත නැතිවුනේ ....
වතුර විතරමයි ඉල්ලුවේ .... //
:sorry::sorry::sorry:
මමයි එළකිරි එකේම ඉන්න තවත් එකෙකුයි කරා සින්දුවක් හබැයි කරලා ගොඩක් කල් එළකිරි එකේ කොල්ලෝ කෙල්ලන්ගෙන් පොඩි කෙමෙන්ට්...