තැන්ක් යු isurues1. ගොඩක් දේවල් දැනගත්තා..
මමත් මාසයක් විතර තිස්සේ ඔක්ශන් සයිට්වල ටැක් ගැහෙනවා..
මට ආව ප්‍රශ්නයක් තමා, වැගන් ආර් බ්‍රෑන්ඩ්නිව් වල ප්‍රයිස් එකත් එන්න එන්න අඩුවෙනවා ඔක්ශන් වල. මාස තුනකට කලින් විකිනුන ගානට වඩා 100,000 (JPY) විතර අඩුයි දැන්. ඒකට හේතුව මොකද කියලා දන්නවද?