අනේ මට පිහිට වෙයල්ලා !!
කොල්ලනේ අද මන් ෆෝන් එක රීසෙට් කළා බන්.. ලුමියා 535 තමා භාණ්ඩේ..
...මේ මගුල රීසෙට් කලාම තිබුන ඈප්ස් ඔක්කොම ගියා ..එත් බන් මන් ඔක්කොම SD CARD එකට දාල තිබුනේ ...කොහොම උනත් ෆොනේ එකේ BACKUPS off කරලා බන් තිබුනේ කරුමෙට ...තව එකක් මන් දැන් ෆොනේ එකේ account එකට දැම්මේ reset...