Recent content by washerath

  1. W

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    බුද්දාගමේ විතරක් නෙවෙයිනෙ ... තමන්ගෙ ආගම තමා හොදම සහ එකම සත්‍යය කියල අනිත් ඔක්කොම ආගම් වලත් උගන්නන්ව. ක්‍රිස්තියානි අය හිතාගෙන ඉන්නෙ එයාල තමා වාසනාවන්තම කට්ටිය කියල මොකත ජේසු තුමා දෙවියන්ගෙ පුතා කියල පිලිගන්නෙ එයාල විතරනෙ. යුදෙව් ආගමෙ කට්ටිය ඊශ්‍රායිලය තමන්ට දෙවියන් වහන්සෙ විසින් පවරලා දුන්නු...