Recent content by weer 11

  1. weer 11

    නීති තිබියදී, තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට මම සූදානම් නෑ. - ජනපති අනුර මහා සංඝරත්නයට කියයි...🟠🔴

    ඒක තමා තනි තනි උන් නෙවේ... සෙට් එකෙටම ජම්පර් අන්දන්න ඕනා හා ..නැද්ද 🤭 මේ වගේ නීලකාස හොරු කොහොමද බන් නීති ගැන කතා කරන්නේ:ROFLMAO::ROFLMAO:
  2. weer 11

    උසාවියෙ මැද කෑගහලා කුනුහරුප කියලා හිරෙ ගිය ඥානසාර හිමි වෙනුවෙන් UNPය පෙරට.....

    පව් බන් සින්හලු.... 🤗 =AZhnHPj0FtTbXzQ0g_4byBLDXXZoKnVh2etQVXMNDuljLI3EBYIHjcMbJqxV3ScI7An2DQLDq04uUB3NpSlgeRBBnEjZLfHX122R4lU1xF7ui0ZsAURiikbbdz_cXeDT8rMlo4C3BgFjWQZHmBz9JfGlMoAb6X23cIEPVKgHVaSP0qQ0BLrmXOs3noRHdIE49PnAkyNejOrZm3PpUKChbw&__tn__=-UC%2CP-y-R']Truth Lanka · පැය 11කට පෙර...
  3. weer 11

    වේයෝ කැරපොත්තො බෝ වෙන ගානට චන්ඩි බෝ වෙලා

    ඒ මදිවට වරෙන්තු පිට ඉන්නේ හොරාකාලා....🤭🤭 හොරු අල්ලන්න ආපු උන් හොරාකනකොට කොහොමද ආතල් එක🖕:poop:🖕
  4. weer 11

    ASMR වීඩියෝ එකක් බලන්න වරෙල්ල ගුපියනේ

    මම නම් කල්පනා කරන්නේ ආයේ ඕකා බයික් වලින් වැඩපෙන්නන එකක් නැද්ද කවදාවත්ම😂🤕🤔
  5. weer 11

    UN එකට ගිහින් ලොකු ටෝක් දීපු නේපාලයට Sorry

    මේ දෙන්නේ ඇට්ටි හැලෙන්න 😂 ඩෝබිලා මේවාට තෙත්වෙලා විසිල් ගහනවා කොටාගේ කැපෑසිටි එකේ හැටියට තමයි කරගෙන යන්නේ,🤌 ඩෝබිලා විසිල් ගහද්දි මූටත් තෙත් වෙනවා ඇති බලන්නකෝ චූන් එක
  6. weer 11

    අම්මව මරල ලමයි තුන්දෙනාව මහ මග දාලා යනවා😮

    ලමයි ඉදිරිපිටම අම්මව මරනවා. කතාවට නම් කියන්නේ පලස්තීනේ හුස්ම ගන්න හැම එකෙක්ම ත්‍රස්තවාදියෙක් කියලා. මේ වගේ තිරිසන්නු තුරන් කරන්න කොන්ද පන තියෙන්නේ ඊශ්‍රායල් වලට විතරයි.
  7. weer 11

    කලණ ගුණසේකර 😐😑🦣🥔🍑

    ඊර්ෂ්‍යාව වයිරය වපුරපු මුස්පේන්තු කාලකන්නිය 🤮🤮 ජෙපි කාලකන්නි කරන්නෙම ඕක වටේ ඉන්න ගොබ්බයන්ගේ ඔලු කුරුවල් කරලා නන්නතාර කරලා උන් යනව ධනපතියන්ගේ ඉදුල් ලෙවකන්න. 🤌😂😂
  8. weer 11

    Eda Raa (එදා රෑ) 2026

    රොෂාන් දක්ශ නලුවෙක් උගේ ඇක්ටින් තාත්විකයි, පවන් නම් හෙන සෙවල පඩයෙක් ඌ එක සැරයක් කියනවා, මිල්ටන්ගේ සිංදු කියන උන්ට, සීයගේ සිංදු වෙන වෙන අය කියන්න අවශ්‍ය නෑ ඒකට මම ඉන්නවා කියලා අලි ඔලුවෙන් ඉන්න එකෙක් ඕකා. ගෝතයා මිල්ටන්ගේ සිංදු කනවා 😁 පව්
  9. weer 11

    YouTube සල්ලි වලින් දානයක් දුන්නා! ❤️🙏 | Rashi Boy

    ඒකාලේ හිටියනේහ් හෝ හෝ යාලුවනේ කියල කෑගහන පිස්සු වැඩ කරපු එකෙක් අරක්කුත් පෙරුවා ඌ... ඌ පේන්න නෑ🙂
  10. weer 11

    අරගලය

    :ROFLMAO: :ROFLMAO: 😂😂😂
  11. weer 11

    අායේ ලංකාවේ චන්ද තියන්න ඵපා..චීනය, රුසියාව දියුණු වුනේ ඵහෙමයි ජනතාව ඵක හඬින් කියයි..❤️

    :ROFLMAO: 🤗 🖕 ඩෝබියලනේ අනේ මෙහේ වරෙල්ලකෝ මේක මානසික ලෙඩක්ද ,කුමන ආකාරයේ විකුර්ති තත්වයක්ද කියලා කියලා පැහැදිලි කරපල්ලා :ROFLMAO: 🤌 ------ Post added on 1790148614
  12. weer 11

    තව සෑප ඕනේ 😁 ඉදා මේවත් ගෙවපල්ලා

    පාරේ යන උන්ටත් බද්දක් ගහන්න ඕනා 😁 වැස්සට කුඩ ඉහලන් යන උන්ටත් බද්දක් ගහන්න ඕනා:-D පුංචම්මලව අඹුකමට ගන්න උන්ටත් බද්දක් ගහන්න ඕනා:ROFLMAO:🤌:ROFLMAO: තව ක්‍රියේටිව් විදියට හිතලා තව මොනතරම් නම් බදු අයකරගන්න පුලුවන්ද පොඩ්ඩක් කල්පනා කරලා බලන්න😂🖕🤌😂
  13. weer 11

    පාස්කු මහ නඩුවේ තීන්දුව අනිද්දා .... උබල හිතන විදියට මේකෙ මහමොලකරු කවුරු වෙන්න පුලුවන්ද ? Serious Mega Poll

    ඊබ්‍රාහීම් නානා අහින්සකයි .. 😁 පච කොටාට ඌ කොච්චර වියදම් කරලා තියනවද:unsure: