ඊයේ ITN එකේ live programe download කරගන්න විදියක් දන්නවද?
මට ඕන කරලා තියෙන්නෙ මාතරට කපිලවස්තුපුර ධාතූන් වහන්සේලා වඩමවපු අවස්ථාවේ සිදුකල සජීවී විකාශයේ දර්ශන....
ඒ coverage 1 හොදට කලා..ධාතූන් වහන්සේව ගොඩාක් ළං කරලා පෙන්නුවා..
පුළුවන්නම් උදව් කරන්න.
බලන්න වුණේ නැති ගොඩක් අය ඉන්නවා..