You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
මොණරාගල දිස්ත්රික්කයේ කොවිඩ් ආසාදිතයින්ගේ සමස්ත ගණන 16891 දක්වා ඉහළ ගොස් තිබේ .මේ අතර ගතවූ පැය 24ක කාලය තුළ ද නව ආසාදිතයින් 252ක් හඳුනාගෙන ඇති අතර කොවිඩ් ආසාදිත මරණ තුනක් වාර්තා වේ
වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් මොණරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් වාර්තා වන අතර ඒ ගණන 2971 වෙයි...