මෙහෙම හිතපන්. තොගේ ගෙදර හදන්න කියල තෝ දෙනවා කන්ට්‍රැක්ටර් කෙනෙක්ට. ඉතින් ඌ මොකද කරන්නෙ ඌ අඳුරන හාර්ඩ්වෙයාර් , තව අනිත් බඩු සප්ලයි කරන උන්ට කියල වැඩියෙන් බිල් දාල තොගේ සල්ලි ගසා කාල තව තෝ ඌට කන්ට්‍රැක් එකටත් සල්ලි දීලා අන්තිමට දැන ගන්නවා ගේම් කාරයෙක් කියල. ඉතින් උඹ කියනවද අනිත් උන්ට අඩෝ හොරා උනත්...