මමත් ඊයේ පෙරේදා තම මේකේ ඇත්ත තේරුම දැන ගත්තේ ............
අපිට කිසි දෙයක් විවේචනය කරන්ඩ අයිතියක් නෑනේ,සින්දුව ලස්සනයි නම් එච්චරයි,. යමුනා මාලනී ට වත් දිවුල්ගනේටවත් රටේ නැති පද හදන්නෙපා, හෙන ගහයි යකෝ , ලංකාවේ කලාවට ඒ
මිනිස්සු කොච්චර දේවල් කලාද ?? අනේ ප්‍රබුද්ධ කස්ටියනේ මේ බණ කියන්නේ.....