Recent content by wesmuuna

  1. W

    විමල් වීරවන්ශට කැමති නැති උන් වරෙව්

    විමල් වීරවන්ශට කැමති නැති උන් වරෙව් මේක මගෙ ප්‍රශ්නයක්වත් මට සම්බන්ද කෙනෙක්ගෙ ප්‍රශ්නයක් වත් නෙමෙයි. මට විමලව පේන්න බෑ. මේ විමලට කඩේ යන පේජ් එකකින් ෆේස්බුක් එකේ පොරකට ගේමක් දෙන්නයි හදන්නෙ. හේතුව විමලව මරන්න ඕනෙ කියල ඌ පෝස්ට් එකක් දාල තිබීම :P. මට වගේම විමලව පේන්න බැරි උන් ඉන්නවනම් මේ ෆොටෝ එකයි...