Recent content by WhiteRaven

  1. W

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    නිකමට Score board එකක් හැදුවා මචංලා. ආටිකල්වල තියෙන කීවර්ඩ්ස් අනුව තමයි ස්කෝර් එක වැටෙන්නේ. https://iran-war-tracker.netlify.app/
  2. W

    ඔත්තේ සහ ඉරට්ටේ ඉලක්කම් වලට හෙට සිට තෙල්!

    පෝලිම් අඩු කරන් නේ මෙහ්? සිරාවට අහන්නේ, මීට වඩා හොද ක්‍රමයක් උඹලා දන්නව ද? ai ගෙන් අහලා නම් කියන්න එපා.
  3. W

    කුහක මෝඩ මාක්ස්වාදී කොමියුනිස්ට් ජෙප්පො අනාතයි! ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත වැඩි‌ වෙලා !! 🤭🤭

    මේකෙ ඉතුරු පින්තූර ටිකකත් දාමු? අවුරුදු 2කට කලින් ගත්තු එකක් නේ බන්? අනික ඔය දෙන්නේ කැබිනට් එක අඩු කරන ක්‍රමයක් ගැන වාර්තාවක්. අලියටයි, පොහොට්ටුවටයි දීපු එක මෙතන:
  4. W

    AI Musics නම් පිස්සුවක් 🥹

    හොදයි. ඒත් අහල අහලම පුරුදු නිසා සමහර තැන්වල පොඩි වෙනසක් දැනෙනවා. විශේෂයෙන්ම ගිටාර්වල (බ්‍රේක් එක කරලා අනිත් කොටස පටන් ගන්න කොට එහෙම) මට නිකන් හිතුන දෙයක්. මේ සමහර tunes දැන් ගොඩක් බෑන්ඩ් ගහන tunes වගේම නේ? Ai කරලා ඒ ටියුන් එකටම ගහනව ද දන්නේ නැහැ
  5. W

    " වටවල තේ " ආයතනයෙන් පණිවිඩයක් 😂😂😂

    වීඩියෝ එක බැලුවා. දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් හැටියට මේ ලියන්නේ. මොන වෙනස්කම් තිබුනත් තමන්ගෙ දරුවා තමන්ගෙමයි කියන ලස්සන පණිවිඩේ දෙන්නේ නැතුව එතනට ප්‍රජාවක් ගාවගන්න ගිහිල්ලා වැඩේ නාස්ති කරගෙන. තනිකරම දේශපාලන/ඇජෙන්ඩා එකක වැඩක්. තව එකක් කියන්නම්. ගොඩක් අනික් රටවල් මේ ප්‍රජා මාතෘකාව ගැන කතා කරන්නේ...
  6. W

    බ්ලූ ටික් අයියාලගේ ඒඅයි වික්‍රම. RUN LLAMA Model Locally

    මචන් ස්තූතියි මේකට. මේ විෂය මුල ඉදන් හරියට ඉගෙන ගන්න පුළුවන් සෝර්සස් මොනවා හරි දන්නව ද? Ai හරියට පාවිච්චි කරන්න දැනුම තිබ්බට මෙහෙම in depth වැඩ කරන්නේ කොහොමද කියලා දැනුමක් නැහැ.
  7. W

    World Economic Forum ගිය මෝඩ හඳුනා ලංකාවේම රෙදි ගලවයි. මේ වගේ අමු ගොබ්බයො ඇර මාලිමා ආණ්ඩුවේ මේවට යවන්න කව්රුත් නැද්ද ?

    සිංහලෙන් කතා කරන්න තිබ්බා. භාෂා පරිවර්තකයෙක් ලවා පරිවර්තනය කරලා දෙන්න. පෙර සූදානමක් ඇතුව යන්න තිබ්බා. අහන්න ඉඩ තියෙන ප්‍රශ්න මොන වගේද, කියලා දැනගෙන. අමාරු දෙයක් ද බන් මේක? මේ ඇමතිලගේ උපදේශක මණ්ඩල වැඩ කරන්නේ ඇමතිලව අමාරුවේ දාන්න ටාගට් කරගෙන ද කොහෙද. මම නම් දොස් කියන්නේ උන්ට. හැබැයි අපි මෙතන...
  8. W

    Space Cake? හුකන කේක් කෑමක් නේ හුත්තෝ 💩

    මෙහෙ (රාගම) පැත්තෙ එනව නම් Inrich කියලා බේක් හවුස් එකක් තියෙනවා. එතනින් බලන්න. මම මෙච්චර දවසකට කාපු හොදම කේක් තිබ්බේ එතන. ලොකු නම් තියෙන ඒවා නම් දැන් ඇත්තටම වැඩක් නැහැ :/ වතුර කනවා වගේ.
  9. W

    Computer Parts පට්ටම අඩුවට.. 😊

    බිස්නස් කඩන්න කියනවා නෙවෙයි. ගණන් වැඩියි නේ මචන්? VGA GTX 960(2G) 2G Rs. 22,500 VGA GTX 960(4G) 4G Rs. 27,200 VGA GTX 970(4G) 4G Rs. 29,400 VGA GTX 980(4G) 4G Rs. 30,000 VGA GTX 1050(2G) 2G Rs. 28,100 VGA GTX 1050Ti(4G) 4G Rs. 39,500 VGA GTX 1060(3G) 3G Rs. 41,000 VGA GTX 1060(6G) 6G Rs. 52,500...
  10. W

    Facebook Ads HELP

    ලේසිම වැඩේ - කැම්පේන් එක ඩුප්ලිකේට් කරන්න. නම වෙනස් කරන්න. ඇලෝකේෂන් එක දාන්න. පබ්ලිෂ් කරන්න.
  11. W

    කූබියො Fucking කුරියර්

    මගේ අත්දැකීම. SL Post පෝස්ට් එකට නම් දෙන්න එපා. මොන එක්ස්ප්‍රස් කිව්වත් ට්‍රැකින්ග් නම්බර් එකක්වත් හරියට දීගන්නවත්, ට්‍රැක් කරගන්නවත් දන්නේ නැහැ! එක වතාවයි පාවිච්චි කළේ බදුල්ලෙන් Motherboard එකක් ගෙන්න ගන්න. ඒක ආවේ සති එකහමාරකට පස්සේ, හීට් සින්ක් එහෙම ඇණවලින් ගැලවෙලා! වැඩියෙන්ම පාවිච්චි කරලා...
  12. W

    Dialog Internet වැඩ නැහැ?

    රිප්ලයිවලට තෑන්ක්ස් මචන්ලා. උඩ කියලා තියෙනවා වගේ රීසෙට් කළා ඊයෙ රෑ. දැන් හරි වගේ.
  13. W

    Dialog Internet වැඩ නැහැ?

    මචන්ලා, කාට හරි ඊයේ (4) ඉදන් මේ අවුල තියෙනව ද? ඊයේ දවසම ෆෝන් එකේ පවා ඉන්ටර්නෙට් හරියට වැඩ කළේ නැහැ. මේ දැන් තමයි හරි ගියේ. ඒත් රවුටරේ නම් තවම වැඩ නැහැ. කනෙක්ෂන් තියෙනවා කියලා පෙන්නුවට ඉන්ටරේනෙට් යන්නේ නැහැ. රවුටර් දෙකක්ම ගෙදර තියෙනවා, දෙකම එහෙමයි. බිල් හරියට ගෙවලා තියෙන්නේ :/