Recent content by wije99000

  1. wije99000

    පොත් බෙදා දිම අටවන අදියරෙ(2024) නිමාව....

    හැමෝගෙම මහන්සියෙන් මේ පාරත් වැඩේ හොඳටම වෙලා තියනවා. පුද්ගලික කාරණා කීපයක් හින්දා මේ පාර කිසිම විදිහකින් මේකට සම්බන්ධ වෙන්න බැරි උනා. ඊළඟ පාර සම්බන්ධ වෙන්නම්. ❤️❤️
  2. wije99000

    අඹ තොග ගන්න කෙනෙක් ඉන්නවද

    Factory ekak na e kenata. Meyatala hodata pack karala ehema export quality denna one. Echchara resources na me porara Up ------ Post added on 1701231103
  3. wije99000

    අඹ තොග ගන්න කෙනෙක් ඉන්නවද

    One tharam denna puluwan Ow ow eka thama ------ Post added on 1701013437 One tharam thiyenawa ------ Post added on 1701013475 Sirawatama da? ------ Post added on 1701013505 Kochchara oneda? PM ekak danna ------ Post added on 1701013537
  4. wije99000

    අඹ තොග ගන්න කෙනෙක් ඉන්නවද

    බෙහෙත් ගහපු නැති ගහේ ඉදුණු අඹ තියෙනවා. බුත්තල. තොග වශයෙන් ගන්න කෙනෙක් ඉන්නවානම් කියන්න සම්බන්ධ කරලා දෙන්නම්. කර්තකොලොම්බ අඹ ගෙඩියක් රුපියල් 15ට වගේ ගන්න පුළුවන්