අපොස උසස් පෙල 3rd shy
මම ගිය අවුරුදු දෙකේම උසස් පෙල ලිව්වා.දෙපාරම ෆේල්.(1st shy-S1F2 2nd shy-C1S1F1)
දැන් 3rd shy එක කරන්නත් මේ පාර ඇඩ්මිශන් දැම්මා. මගේ කාලකන්නිකමට පාඩම්කරේ නෑ.
දැන් මට මේ අවුරුද්දේ A/L ලියන්නම වෙනවද?
නැත්නම් මෙදා පාර A/L කරන්නේ නැතුව ලබන අවුරුද්දේ (2017) A/L කරන්න පුලුවන්ද මේ...