Recent content by Wijes88

  1. W

    SLT 4G Routers Promotion Offer With Extra GB PROMO 2018

    සල්ලි දාලා පැය විසිහතරක් යන්නත් කලින් ගෙදෙරටම රවුටර් එක ආවා. මිට කලිනුත් මම මෙයාගෙන් සිම් අරං තියෙනවා, යාළුවොත් අරං තියෙනවා. එව්වත් එලට වැඩ. හොද විශ්වාශ තියන්න පුළුවන් කෙනෙක්..
  2. W

    Air cooler help

    දම්රෝ එකේ තියෙනවා උබ දාලා තියෙන කුලර් වර්ග දෙකම. ඒකෙන් ඔය උඩ තියෙන මොඩල් එක නම් පවර් මදි. අනික් එක නම් අවුලක් නැහැ. හැබැයි ලෙඩාට හතිය, සෙම ගතිය වගේ තියෙනවා නං එයාර්කුලර් පාවිච්චි කරන්න එපා. අයිස් වතුර දලා පාවිච්චි කරනවා නං පැය තුන හතරක් හොද කුල් එකක් ගන්න පුළුවන්. හැබැයි ඒසී වගේ නම් නැහැ...
  3. W

    SLT 4G Routers Promotion Offer With Extra GB PROMO 2018

    මචං මේක තාම තියෙනවද? ගන්නේ කොහොමද? කොමර්ෂල් බැංකුවට සල්ලි දාන්න පුළුවන්. කීයක් යනවද, රවුටර් එකේ මොඩෙල් එක මොකක්ද?