මගේ ගාව වැල තිබ්බ මචන් 3TB වලටත් වඩා. 1TB external 2 යි. TB internal 1 යි. තව 160GB hard 2 බාගේ බාගේ වගේ තිබ්බ. මම කෙල්ලත් එක්ක යාලු උනාට පස්සේ තිබ්බ ඔක්කොම Ctrl + A and Shift + Delete. දැන් නම් මොකුත්ම නෑ. ඕනෙම උනොත් online බලනවා. එත් ඕනේ උනෙම නෑ හුග කාලෙකින්.
ඉස්සෙල්ලම වැලක් බැලුවේ 7 වසරේදී...