මේ කතාව ඇත්ත. ලංකාවේ වී වගාවට වියදම් කරනවා වැඩියි. පොහොර සහනාධාර, තවත් දීමනා, හැම දෙයක්ම සපයලා අන්තිමේදී ගොවින් කියන මිලට වී ටික ගන්නත් ඕනි. හැබැයි රටින් මෙහෙට ගේන හාල ඊට වඩා අඩුවට ගන්න පුළුවන් ගමේ කඩෙන්.
ලංකාවේ හාල් දැන් කරන්න දෙයක් නැතුව ගොවීන්ගෙන් ගත්තු මුදලට වඩා අඩු මුදලට වෙන රටවල් වලට...