Recent content by Winter is Coming

  1. Winter is Coming

    Car එකට හොද air compresser එකක් කියන් පලයන්. හැම තැනම මෙලෝ රහක් නැති එවා තියෙන්නෙ

    So, do you mean there’s no built-in battery? Also, machan, any idea whether this unit is better than the so-called used ones that come with Japanese vehicles?
  2. Winter is Coming

    Car එකට හොද air compresser එකක් කියන් පලයන්. හැම තැනම මෙලෝ රහක් නැති එවා තියෙන්නෙ

    Isn’t it potentially hazardous since it seems to have some kind of built-in battery because of the torch feature? I’m pretty sure it contains a battery, so wouldn’t it be risky to leave it inside the vehicle?
  3. Winter is Coming

    Vitamin D 08.06 ???

    විශේෂයෙන් ඔය කියන පුදාගලය සල්ලි මරුවා. දන්න නිසා සහ අත්දැකීම් තියෙන නිසා කියන්නේ. (ලෙටස්ම මසිඩීස් එක ගන්න දවසට පේශන්ට්ල කීයක් බලන්න ඕනේ ද කියන කල්කියුලේශන් එක පේශන් ඉස්සරහම ගණන් හදල බලන කෙනෙක් - දැනුම ඇති අය දන්නවා තමන් ගෙවන මුදලට තමන් වෙනුවෙන් කොපමණ කාලයක්ද විඩන්ගු කරන්නේද කියා) Exercise care...
  4. Winter is Coming

    Hot water shower

    Bump
  5. Winter is Coming

    කෝටියක් තිබ්බා නම් මොකක්ද ගන්න වාහනේ

    You’ve made a well-informed decision. In the current market segment, it is increasingly difficult to find a naturally balanced inline 4-cylinder engine that delivers minimal NVH (noise, vibration, and harshness) characteristics at this price point. This powertrain offers strong low to mid range...
  6. Winter is Coming

    IPTV Packages

    Bump
  7. Winter is Coming

    Offgrid Solar System තියෙන අය කො

    Ok machan thanks Bifacial panels wenuwata gahanna hoda monawada machan?
  8. Winter is Coming

    Offgrid Solar System තියෙන අය කො

    Machan roof (asbestos) ekakata mount karanawanan mokakkda suitable panel eka?
  9. Winter is Coming

    House planning and construction help

    එකෙන්ම පරිස්සම් වෙන්න ඕනේ subject එකක් construction සදහා construction company එකක් තෝරණකොට, මම එහෙම කියන්නේ මචං මම දන්න කෙනෙක් Janco Home & Construction Pvt Ltd කියල පන්නිපිටියේ පැත්තේ තියෙන construction company එක්ක agreement එකක් sign කරල වැඩ patan ගත්තා. ඒකේ අයිතිකාරය premalal කියල සෙල්ලක්කාර...
  10. Winter is Coming

    Raize 1200 Non Hybrid

    Isn’t the one you bid for the 2WD? I don’t think you would have opted for the 4WD bro!