ඡීවිතේ ගොඩදාගන්න උදව් කරන්න
මට පොඩි උදව්වක් අවශ්‍යවෙලා තියනවා ඵලකිරිවාසී ඔක්කොලාගෙත්ම
අලුතින් බිස්නස් ඵකක් පටන්ගන්න පොඩි අදහසක් ඇව්ත් තියනවා
පොඩියට නිශ්පාදනයට අතගහන ඵකද නැත්නම් අතරමැදියෙක්වෙලා නෙට්වර්ක ඵකක් හදාගෙන නිශ්පාදනයට බහින ඵකද හොද
වැඩෙ තමයි අර පොල්කටු පුච්චලා ඇක්ටිවෙටඩ් කාබන් හදන ඵක:)