මොහු විසින් අප මහත් මහන්සියෙන් සකසා ඉදිරිපත් කරන ලිපි මෙම ෆෝරම් එකේ පල කිරීම ගැන තරයේ විරුද්ධත්වය ප‍්‍රකාශ කරමි. දිගින් දිගටම මොහු අඩුම තරමේ උපුටා ගැනීමවත් දක්වන්නේ නැතිව මෙලස තවත් කෙනෙක්ගේ මහන්සිය තමන්ගේ නමින් පළ කිරීමට තරම් නිර්ලජ්ජිත වීම අවාසනාවක්
ඔබ තවත් කෙනෙකුගේ මහන්සියට කැපවීම අගය කරන්නේ...