ඕස්ටේලියාවේ පඩි මදිද මන්ද? මම දන්න තරමින් අලුගෝසුවගේ මූලීක පඩිය රු 11800ක් වගෙයි. පිටරට ඉදන් මෙහෙ ඇවිත් මේ ජොබ් එක කරලා මේ පඩියෙන් ජීවත් වෙන්න පුලුවන්ද?
අපේ අයත් පිටරට ගිහින් සල්ලි හොයන්නේ මෙහෙ පඩිය ජීවත් වෙන්න බැරි නිසානේ.
මේක මුන් දෙන්න ජොලියට ඇප්ලයි කරන්න ඇති.. :lol::lol: