Recent content by wtsamantha

  1. W

    කස්ටිය උදව්වක් දෙන්න කෙල්ලෙක් සම්බන්දයෙන්

    බොරු කියන්න ඕනේ නෑ මචං la. 2010 වගේ ඉඳන් meke inne. Elakiriye වගේ ආතල් සෙට් වෙන්නැ වෙන කොහෙවත්.
  2. W

    ගෙයක් හදන ගමන් ඉන්නේ

    අමනෝ වැහි pili දාන්න එපා. මම හොඳma eka දැම්මේ. අවුරුදු 5 den dirala.
  3. W

    Phd එකත් දැන් Normal වේලා නේද

    එකම research paper aka jounal කිහිපයක pablish karanna පුලුවන්ද?
  4. W

    Trading සිරාද ?

    Bump
  5. W

    🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴

    Bump. Nula දැක්ke den. I will deposit some money bro.
  6. W

    Questions Pvt ltd company tax අඩු කරගන්න පුළුවන් legal tips

    Thanks macho. තව පොඩි දෙයක් පැහැදිලි කරන්න පුලුවන්ද? 1. Personal loan ekak widiyata giyoth, tax free ආදායම කොපමණද. මම danna widiyata below annually 1800000. 2. Business widiyata ගියොත් tax free annually ආදායමක් තියේද. තිබේනම් කිyakද? Thanks...
  7. W

    Questions Pvt ltd company tax අඩු කරගන්න පුළුවන් legal tips

    Thanks machan. 2. මම මෙක හිතුවේ, පොඩි බිස්නස් එකක් widiyata register කරොත්, ඉස්සරහට tax ගෙවන්න ආවොත් eken බේරෙන්න පුලුවන් ද, මම ලැබෙන ආදායමෙන් loan එක ගෙවනwa kiyala පෙන්නලා? හේතුව ලැබෙන ආදායම සම්පූර්ණනේම ණය ගෙවන්න දෙන නිසා?
  8. W

    Questions Pvt ltd company tax අඩු කරගන්න පුළුවන් legal tips

    Up. මචං ලා, මාසෙකට ලක්ෂ 1kata වගේ කුලියට දෙන්න පුළුවන් තැනක building එකක් හදන්න loan ekak ගන්න හිතනවා income එකෙන්ම ණය ගෙවන්න. මෙක මම කොහොම ගත්තොත් ද හොඳ? 1. සාමාන්‍ය widiyata නිවාස ණය 2. පොඩි බිස්නස් එකක් වගේ register කරලා එකෙන් ණය ගන්න එකද? දන්න යාළුවෝ දෙන්න podi උපදෙස් tikak. ඉදිරියට tax...
  9. W

    Phd එකත් දැන් Normal වේලා නේද

    Thanks machanla. Papers publish කරන්න MSc ඕන නේද. එහෙම research ekak නැතුව මොනවද publish කරන්නේ? PHd eka research ekak widiyata කරන්න පුළුවන් ද, lectures යන්නේ නැතුව.
  10. W

    Phd එකත් දැන් Normal වේලා නේද

    කොල්ලො ටික මේකටත් reply ekak දෙන්න..