kms එක use කරන්නේ බන් vl කී එකක් kms සවර් එක අපි හදාගෙන එකපාරක් microsoft සවර් එක්ක activate කරගන්න ඕනේ ඉටපසේ අපේ local මැෂින් එකෙන් activate කරගන්න පුළුවන් ඔය kms කියලා තියේන ක්‍රැක් එක virtulaly ඔය වැඩේ කරනවා තව mak කියල activation ක්‍රමයකුත් තියෙනවා මේවා පාවිචි කරන්නේ machine එකක් නෙවේ...