Recent content by xengine

  1. xengine

    හෙළ go වැඩ පටන් අරන් කොල්ලනේ 😍😍😍

    ක්‍රෙඩිට් කාඩ් ඩීටෙල්ස් ලික් කරා ඕකා එක පාරක්. මගේ කාර්ඩ් ඩීටෙල්සුත් ලීක් වෙලා තිබ්බ. හරි එක ඕනේ එකක් කියමුකෝ. මු දස අතේ කියවා කියවා පෝස්ට් දාද හිටියා එහෙම එකක් උනේ නැහැ කියල. මට මතක විදියට පබ්ලිකලි අපොලෝජයිස් කරේ වත් නැහැ ඔච්චර හරියක් වෙලා.
  2. xengine

    හෙළ go වැඩ පටන් අරන් කොල්ලනේ 😍😍😍

    මං මුංගේ ප්‍රයිස් පික්මි එකට හරි උබර් එකට හරි අඩු වෙනකං පාවිච්චි කරන්නේ නැහැ. පීක්මි උනුයි උබර් උනුයි යන්තං වීල් මාෆියාව ඉවර කරලා සාධාරණ ගානකට යන්න සෙට් කරලා දුන්නා. මට මුංගේ මාර්කටින් පාර පොඩ්ඩක්වත්ට ඇල්ලුවේ නැහැ. මට දැනෙනවා මුං ඩැයිවර්ලාගේ පැත්ත අරන් අරින්න වගේ හදන්නේ කියලා.
  3. xengine

    මාසේ මුලද අගද වැඩිය හොඳ 🙂(Credit Card payment date)

    හොඳම දේ ඉතින් පඩි දවසට පස්සේ date එක දාගන්න එක. එතකොට මාසේ පුරාවට වියදම් ටික සුද්දා වගේ කාර්ඩ් එකෙන් ගහලා , පඩි දවසට බිල් ඒක ඔක්කොම ගේවල හිඟන්නා වගේ ඉන්න පුළුවන්. පහුවදා ඉඳන් ආයේ සුද්ද වගේ කාර්ඩ් එකෙන් ගහන්න පටන් ගත්ත හැකි.
  4. xengine

    කෙහෙළියට තවත් නඩුවක්! කවදාවත් පැද්දේ නැති බෙන්ස් එකක් වෙනුවෙන් මාසෙකට රු. 240,000 බැගින් අවුරුදු දෙකක් මුදල් අරන්. 🤦‍♂️

    මං මේ කල්පනා කරේ මිතුරියගේ සැමියා ගැන. සැමියා මිතුරියයි සල්ලියි දෙකම දීලා වගේ අරූට.
  5. xengine

    ජපානෙදි කූරිය ගහපු එකාව ලංකාවට ගේන්න සල්ලි නෑලු

    හදිස්සියකට ගන්න අතේ සතයක් නෑ. හැබැයි මුලින්ම කරන්නේ යකඩ හීන ගොඩදාගන්න එක. මුන් වගේ උන් ගැන වැඩක් නෑ කතා කරලා.
  6. xengine

    Questions ගෑනිගේ වයසක දෙමාපියන් රැකබලාගැනීම මිනිහගේ වගකීමක් ද? යුතුකමක් ද?

    පුළුවන් කමක් තියනවා නම් බලපන් මචං. යද්දී අරන් යමන්.
  7. xengine

    Guys DFCC credit card එකක් ගන්න චාන්ස් එකක් ආවා මොකද කියන්නේ?

    එහෙම එකක් නැහැ බන්. හරියට පාවිච්චි කරනවා නම් සිරා දෙයක් කරගන්න පුළුවන්. මට අද වෙනකං පාඩුවක් උනා කියන්න දෙයක් වෙලා නැහැ කාර්ඩ් වලින්. ලාභයක් මිසක්. උදාහරණයකට මෙහෙම කියන්නම්. ළඟදී මම MSC එකකට රෙජිස්ටර් උනා. කොස් ෆි එක කාඩ් එකෙන් ගෙව්ව මාස 24කට 0% ඉන්ස්ටෝල්මන්ට් වලින්. කොස් FEE එක මම FD...
  8. xengine

    Guys DFCC credit card එකක් ගන්න චාන්ස් එකක් ආවා මොකද කියන්නේ?

    පොඩ්ඩක් බලපන් සෙටප් ෆී එකක් තියෙනවද කියලා. 😂
  9. xengine

    Guys DFCC credit card එකක් ගන්න චාන්ස් එකක් ආවා මොකද කියන්නේ?

    ගන්න. මගේ ගාව තියනවා. Cash Back එකක් තියන නිසා ඩේලි එක්ස්පෙනස් එකෙන් ගහන්න පුළුවන්. offers නම් නැතිම තරම්. 0% ඉන්ස්ටෝල්මනසුත් නැතිම තරම්.
  10. xengine

    Leather wallet

    මෙන්න මේ දෙකේ බලන්න. දෙකම ජෙනුයින් ලෙදර්. මගේ ගාව ඔය ෂොප් දෙකෙන්ම ගත්ත වෝල්ට් දෙකක් තියනව. https://libera.lk/ https://www.leathercollection.lk/ Havlock Mall (එකේ එන්ට්‍රන්ස් එක තියන ෆලෝ එකෙයි) OGF එකෙ L2 යි තියනවා ෂොප්. තව emerald.lk එකෙත් තියනව. හැබැයි දැන් එකේ ටිකක් කලෙක්ෂන් එක...
  11. xengine

    WSO2 Linux Systems Administration and DevOps Engineering training program

    38 Overall Questions Answered 24 Correct Questions Answered 628 Overall Points Earned :no: