ඉන්දියාවේ අලහපූර් නුවරට නුදුරින් “වෛතීස්‌වරපුරම්” නමින් නගරයක් ඇත. එහි මනස දියුණු කළ භාවනා යෝගීව සිටින සෘෂිවරුවන් යෝගාචරයන් රාශියකි. ඔවුන්ට අපි “මහත්මාවරුන්” යෑයි කියමු. එහිදී මට හමුවුණු “නාගර්ජුන්” නම් මහ යෝගීවරයා අපේ රටේ ඉදිරි අනාගතය පිළිබඳව මහා අරුම පුදුම අනාවැකි රාශියක් පළ කළේය. ඒ සඳහා...