හැමොම සුද්දො නෙවෙයි නෙ, හරියට ඉන්ගිරි කතා කරන්නවත් ලියන්නවත්, වැදගත් වෙන්නෙ, වැරදි වැරදි හරි ඉන්ග්‍රිසි කතා කරන එකනෙ.
අනෙක උබෙ ඉන්ග්‍රිසි ගත්තොත් එවගෙම කොච්චර වැරදි ඇතිද බන්, උබ වගෙ උන් තමයි ලන්කාවෙ කොල්ලෙක් ඉන්ග්‍රිසියෙන් වැරදි වැරදි හරි කතා කරන්න යද්දි හිනා වෙන්නෙත් එහෙම.