සිරවටම මුන් මේ කොටි එනවෝ කොටි එනවෝ කියන්නේ..? :dull:
යකෝ මුන්ට බෑනේ සහජීවනෙන් ජීවක් වෙන්න...
උන්ට ඕනේ එකක් දීලා සද්ද නැතුව ඉන්නේ නැත්තේ ඇයි:nerd:
කොටි බැරිනම් ඉස් ඉස් ලා ආපුදෙන්.. අපි සද්ද නැතුව ඉන්න ඕනේ.. අර ජනාධිපතිතුමාට පුලුවන් නම් ඇයි අපිට බැරි :frown: