ඔව් උබ කියන එක හරි. මට කිසිම වගකීමක් නෑ. 90% කොල්ලන්ට තියෙන ප්‍රශ්න මට නෑ.
ඒත් මන් සැහැල්ලුවෙන් නෙමේ ඉන්නේ.
කොහොමද බන් අවු.27 ක් වෙලත් අම්මගෙන් තාත්තාගෙන් කකා බිබී ගෙදරට වෙලා ජොලියේ ඉන්නේ?
මගේ කෑමබිම, ලෙඩවලට ඒගොල්ලෝ වියදම් කරද්දී මට මන් ගැනම මාර පිළිකුලක් දැනෙනවා.
ඔව් මන් මගේම ගෙදරක ජිවත්...