මාතර_පැත්තෙ_ඉන්න_අය_පොඩි_තොරතුරක්_දෙන්නකො
යාළුවනේ ඔයාලා දන්නවද මාතර කඹුරුපිටිය වෙද හාමුදුරුවෝ ගැන? එයාට යක්කු, පෙරේතයෝ මෙල්ල කරන්න පුළුවන් කියල ආරංචියක් ආව. මම ඉන්නේ දුර පළාතක, ඔය හාමුදුරුවෝ ගැන හරි එයා ඉන්න දිහා හරි දන්නවා නම් මට pm කරනවද? ලොකු පිනක්.
බුදු සරණයි