මාව මොරටුවේ QS (ප්‍රමාණ සමීක්ෂක) වලට තේරිලා තියනවා. කෝස් එක හොදයි කියලනම් හැමෝම කියනවා. මට තේරෙන විදිහට ලංකාවේ මොරටුවේ QS ට ලංකාවේ ජොබ් නෑ වගේ. හැමෝම කියන්නේ මැද පෙරදිග ගැන තමයි. ලංකාවේ ජොබ් එකක් කරන්න තමයි ආසාව. QS දන්න අය පොඩ්ඩක්
මොරටුවේ QS ලට ලංකාවේ තියන තත්වේ ගැන කියනවද?
ලංකාවේ ඔය ලොකු...