කට්ටියට පොඩි උදව්වක් කරන්න පුළුවන්.
අපි කරන්න Website/ Web based systems හදන එක. කැමති කට්ටියට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා අපිට sales අල්ලලා දෙන්න. ඔයාලට කැමති විදිහකට කරන්න පුළුවන්. ඕනෙනම් commission එකක් විදිහට 20% දෙන්න පුළුවන්. නැත්තන් ඔයාල ගෙන customer ගේ වැඩේට අපිට අවශ්‍ය ගාන අපි කියනවා...