1. Yazo

    Facebook account hacked plz help

    මගේත් ඊයේ fb account එක Hack උනා. හිතන විදිහට වෙබ් browser එකේ සේව් කරපුව උස්සල. මේල් එකයි මොබයිල් නම්බර් එකයි වෙනස් කරලා. මමත් හදාගත්තේ මේ විදිහට තමයි. Friend list එකේ ඉන්න ටිකදෙනෙක්ට හරි කියලා account එක Hack උනා කියලා report කරගන්න.
  2. Yazo

    IPTV - Premium 🔥 Giveaway 🔥 නොමිලේ

    වැඩ නැනේ.. login page එකෙන් එහාට යන්නේ නැ.:no:
  3. Yazo

    IPTV - Premium 🔥 Giveaway 🔥 නොමිලේ

    අඩේ, ගොඩ කාලෙකින් :D මොකද මචන් උනේ ?
  4. Yazo

    මම මල්බෙරි වෙමි.

    අඩේ මල්බෙරි ...:D වෙල්කම් බැක් බ්‍රදර්(y)
  5. Yazo

    data recovery software

    iCare Data Recovery ඔන්න ඕක යුස් කරලා බලන්න. පොර්ටබල් වර්ෂන් එකක් නෙට් එකෙන් හොයාගන්න පුළුවන්.
  6. Yazo

    PIXEL 06 ( MKBHD )

    B U M P
  7. Yazo

    Questions පොඩි අයට open කරන්න හොද savings account එක මොකද්ද?

    මොන බැන්ක් එකක දැම්මත් HNB ( හැටන් නැෂනල් බැන්ක් ) එකේ නම් පොඩි බබාලට Account නම් ඕපන් කරන්න එපා. කිසිම benefit එකක් නැ. :angry: කස්ටමර් කෙයාර් අන්තිමයි. මම බබාට ඔකේ තමයි Account එක ඕපන් කරේ හොස්පිටල් එකෙන්ම දුන්න නිසා. ඔකේ තියෙනවා සල්ලි දාන ගාන අනුව තෑගි.සල්ලි දාගෙන යන ගමන් ඕකක් ගන්න ගියහම...
  8. Yazo

    කොට්ලන්තේ දිනනවා නේද යාලුවනේ

    ඔය කොලේ.. මුන් පරදින කොට අමුතුම ආතල් එකක් තියෙනවා.
  9. Yazo

    ගේම් ගහල ඉවරයි

    බැන් කරා කියලා ගේම් ගහන එක නවතියි. ඉන්දියාවල බැන් කරා කියලා උන් ගේම් ගහන එක නැවැත්තුවේ නැ. අපේ එවුන්ටත් කිසිම දේක ලිමිට් එකක් නැ.
  10. Yazo

    අන්න හයිලන්ඩ් කිරිපිටිත් වැඩි කරලා..

    මමනම් ෆ්‍රෙෂ් මිලක් වලට මාරු උනා.මිනිස්සු ටික එකතු වුනොත් ඔය ගනන් බස්සන්න පුළුවන්.. අනික ඕක බොන එකත් කුඩු ගැහුව වගේ තමා.
  11. Yazo

    යූටියුබ් ප්‍රශ්නයක්

    තේරුනේ නැ.. software එකක් Crack කරන හැටි ගැනද දැම්මේ.. එහෙමනම් වෙන්න පුළුවන්. දන්න විදිහට crack කරන ඒවා දාන්න බැ..
  12. Yazo

    ගැස් මිලට next level විසදුමක්

    අප්පටසිරි .. ඔය කියල තියෙන්නේ. මේවනෙ බන් මොළ..
  13. Yazo

    T20 ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇදුම

    වර්ඩ් කප් එකක් ගන්න පාරක් ගානට තරුවක් හම්බවෙනවා. ඔය තියෙන්නේ 2014 මාලිංග කැප්ටන් ඉන්නකොට ගත්ත කප් එකේ තරුව.