You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
උඹම කර ගනින්. ප්රෙෂර් හෝස් එකකින් වතුර පාරක් අල්ලලා පිටත සෝදලා ගනින්. ඊට පස්සේ දෙතුන්පාරක් රේඩියේටර් එක ෆ්ලෂ් කරපන්. එතකොට හරි.
-
hethuwak nethnam karanna epa
-
2500-5000 atharane. radiator uda yata tanki deka galawala core tika sudda karala bata line ekata wathura parak allanawa.
-
කාර් එකේ Radiator සහ හෝස් Clean කරන්න කියක් විතර යයිද?
2000 Hyundai Elantra