අනේ මිනිහෝ, උබ රස්සවක් කරන එකෙක් කියලා හිතමු උබ කැමති නෙද්ද උබෙ පඩිය වැඩිවෙලා උබට promotion එකක් ලැබෙනවට?.
යකො Tuition Master කෙනෙකුත් කැමති තමන්ගේ Class එකට ලමයි වැඩිපුර එනවනං,මොකද එක උගේ සතුට. එතකොට උබලා කියයි ඌ ඔච්චර හොදට ඉගෙනගෙන තියෙනවානම් උට හොද රස්සවක් කරන්න පුලුවන්නේ කියලා?. (තොට මොකටද ඌ...