දැක්කා නේද? අනිත් මිනිස්සු මූ ගැන මවාගෙන තිබ්බ ප්‍රතිරූපේ මූ අහපු ප්‍රශ්ණෙනුයි අනිත් අයගෙ උත්තර වලට මූ කුනුහරපෙන් බැනලා දාපු ප්‍රතිචාර නිසයි බිඳිලා ගිය හැටි? ආයේ ඉතින් කවදාවත් මූට ආගමික ත්‍රේඩ් එකක් දාන්න පුලුවන්ද රෙද්දක් ඇඳගෙන? වැද්දො බණ කියනවා වගේ වෙනව නේද?