අට පෙතියා මලක් සොයා දෙන්න.
I'm new to elakiri :)
පැහැති සුදු ඉරි සහිත අට පෙතියා හෝ රොස පැහැති අට පෙතියා මල් ටිකක් හෝ පැලයක් ලබා ගත හැකි ස්තානයක් පිලිබද තොරතුරක් දන්නා අයෙක් ඇත්නම් කරැනාකර පවසන්න.
Loku help ekak mata mehema thanak gana kiyanna puluwannam.