Recent content by Z e u s

  1. Z e u s

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමන මහනුවරින් ඇරඹෙයි

    මිනිස්සුන්ට අපහාස කරන කපටි රාජපක්ෂවාදීන්.. කැතයි ඔයාලා..
  2. Z e u s

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමන මහනුවරින් ඇරඹෙයි

    හැප්පිලා බලමු. සියලු මුස්ලිම්, කතෝලික බලවේග ඔබ සමඟ ඉන්නවා ජනපතිතුමනි. උතුරේ හමුදා කඳවුරු සියල්ල ඉවත් කර අපේ රාජ්‍ය අපිට ආපහු දුන් ඔබව දිවි දෙවැනි කොට අපි රකිනවා..!
  3. Z e u s

    ඥානසාර නිදහස් කරගැනීමට මහනුවර සිට කොළඹට පාගමනක් 😂

    හැප්පිලා බලමු. සියලු මුස්ලිම්, කතෝලික බලවේග ඔබ සමඟ ඉන්නවා ජනපතිතුමනි. උතුරේ හමුදා කඳවුරු සියල්ල ඉවත් කර අපේ රාජ්‍ය අපිට ආපහු දුන් ඔබව දිවි දෙවැනි කොට අපි රකිනවා..!
  4. Z e u s

    Nipun Motors

    ජයම වේවා..!
  5. Z e u s

    නමක් ගැන උදව්වක්

    සහෝ... අපි පොඩි Donation Campaign එකක් කරන්න සූදානම් වෙනවා. ඒක කොළඹ අවට ඉන්න අපි මිතුරන් කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා පාසල් වලට උපකරණ බෙදලා දෙනවා වගේ එකක්. මට මේකට නමක් යෝජනා කරන්න මිතුරනි. දැනට ඇවිත් තියෙන නම්, 1. සවිය 2. නිතිනෙත් 3. දෑත
  6. Z e u s

    මචං Fundamental rights lawyer කෙනෙක් දන්නවද ?

    Message එකක් දාන්න මට.
  7. Z e u s

    මචං Fundamental rights lawyer කෙනෙක් දන්නවද ?

    කරන දෙයක් ඉක්මනට. මම දන්න යාලුවෙක් දැම්මා නඩුව. Fundamental Rights නෙවෙයි එයා Writ එකක් දාලා ගොඩ දාගත්තා. සාධාරණ ගානකට කරලා දුන්නා එයාගේ Lawyer. සුභ පතනවා මචං.
  8. Z e u s

    "දඬුබස්නාමානය " තේමා ගීතය

    අපූරු සංගීතය