Recent content by zeezone

  1. zeezone

    facebook YouTube social media සම්පූර්නෙන් ම තහනම් කරන්න යනව කියන්&#3

    දවසින් දෙකෙන් great firewall ගහන්න බෑ බන්...
  2. zeezone

    Muslim FB pages to be reported - Post here

    Done👍
  3. zeezone

    කිරිපිටි ගෙන්වීම නවත්වයි

    Sri Lankan milk production is not good for the demand bn... ekai ratin powered milk genne... gowiyagen cutomerta direct ganna widiyak nathi ekath prashnayak...
  4. zeezone

    කිරිපිටි ගෙන්වීම නවත්වයි

    Highland එකෙන් රු 60ක් දෙන්න පටන් ගත්තේ නැතනම් තාම ගොවියගෙන් කිරි ගන්නේ 45ට. අර මෙලමයින් කේස් එක ආපු දවස් වල උවමනාවක් තිබ්බ නම් Highland එකට ලංකාවේම business අල්ලන්න තිබුනා... අපේ පවට farm වල ඉන්න ඕනි හරක් ඉන්නේ පාර්ලිමේන්තුවේනේ...:sorry:
  5. zeezone

    සිතුම් සුධාරගේ ඩම්බෙල් පහර

    ජීවිතේට හරි මගපෙන්වීමක් තිබුනා නම් මේ හැකියාවෙන්ම කෝටිපතියෙක් වෙන්න තිබුනා... :(
  6. zeezone

    සිතුම් සුධාරගේ ඩම්බෙල් පහර

    ඊලගට ආපු සෝරතගේ එකත් එක්ක හොදටම hit උනා... පහුගිය මාස ටිකේ ඕකා වැඩිය fb trend වුනේ නෑ... අනිවා බැන්දට පස්සේ කෙලවා ගන්න ඇති.!! :( :(
  7. zeezone

    සිතුම් සුධාරගේ ඩම්බෙල් පහර

    මෙහෙම උනුත් ඉන්නවා ඉතින්... :P:rolleyes::rolleyes::cool:
  8. zeezone

    සිතුම් සුධාරගේ ඩම්බෙල් පහර

    තෙරුණි :love::love::love:
  9. zeezone

    සිතුම් සුධාරගේ ඩම්බෙල් පහර

    Yep, Sithum Sudhara, The pencil artist... :yes::yes:
  10. zeezone

    සිතුම් සුධාරගේ ඩම්බෙල් පහර

    මේ වගේ කොල්ලෙක් බිත්ති හතරකට කොටු වෙනවා කියන්නේ මහා අපරාධයක් :(:(
  11. zeezone

    සිතුම් සුධාරගේ ඩම්බෙල් පහර

    සිතුම් සුධාරගේ ඩම්බෙල් පහර සිතුම් සුධාරගේ ඩම්බෙල් පහරින් බිරිය මරුට... වේයන්ගොඩ කටුවස්ගොඩ ප්‍රදේශයේදී සැමියා විසින් සිදුකළ දරුණු පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි කාන්තාවක් වන අතර සැකකාර සැමියාගේ වයස අවුරුදු 24ක්. මොවුන් දෙදෙනා විවාහ වී ඇත්තේ මෙම වසරේ...
  12. zeezone

    Vitz 2015 vs Axio 2008

    Bump... Oya prashnemai mata thiyenneth,,,
  13. zeezone

    BMW I8 vs Toyota Axio hybrid

    Not at all...:cool:
  14. zeezone

    Nissan Leaf used?

    2012 leaf වල මේ කාලේ වෙනකොට උපරිම යන්න පුලුවන් 100km වගේ.... එකම වාහනය විදියට 100km විතරක් යන්න පුලුවන් leaf එකක් ගැලපෙන්නේ නෑ... ජපන් ඇල්ටෝ එකත් හොද වාහනයක්... ඒත් හතරක් විතර දාල නුවර කදු අදින කොට පිකප් මදි ගතිය දැනේවි තදටම...