Recent content by Zenderland

  1. Z

    ණයක් නොගෙව්වොත් මොකද වෙන්නේ? Credit Card

    ණයක් නොගෙව්වොත් මොකද වෙන්නේ? Credit Card ෆේක් හැදුවේ ඇයි කියන එක තේරෙයි කතාව කියනකොට.. ඒ නිසා සමා වෙලා මේ කතාව පොඩ්ඩක් කියවලා විසදුමක් කියන්න. මගේ වයස අවුරුදු 36යි. බැදලා ළමයි දෙන්නෙක් ඉන්නවා. වයිෆ් ජොබ් එකක් කරනවා පෞද්ගලික ආයතනයක, මම බිස්නස් කරන්නේ. මට අවුරුදු 27දී වගේ රජයේ බැංකුවකින් ඔෆර්...