HelaClock-Pro , හෙල ඔරලෝසුව
දැනට ගොඩක් කාලෙකට කලින් කරපු ප්‍රජෙක්ට් එකක් ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකකට widget එකක් විදිහට මේක දාගන්ට පුලුවන් ඕන පාටකට ඕන විදිහකට කස්ටම් කරන්න පුලුවන් අද පොඩි අප්ඩේට් එකක් කලා ඒ නිසා පෝස්ට් එකක් දාන්න හිතුනා, ඕනම ඩිවලොපර් කෙනෙක්ට මේක අරගෙන වැඩි දියුනු කරන්ට...