I have mixed feelings on this.
Vesak Dansal වගේ දේවල් කියන්නේ ලංකාවේ සංස්කෘතියේ ලස්සන පැත්තක්. දානය, කරුණාව, එකමුතුකම සහ සාමකාමීව එකම අරමුණකට එකතු වීම. Australia වගේ multicultural රටක ඒවා ගෞරවයෙන්, නීති රීති රැකගෙන කරනවා නම් ඒක වැරැද්දක් නෙවෙයි.
ඒ වගේම, මෙවැනි දේවල් සංවිධානය කරන අය අතර...