Recent content by Zuxian_01

  1. Zuxian_01

    NDB Welth Management

    Better than Fixed Deposit. 8% Now, NDB Money Plus Fund. You can apply through their website. සස්සන හුරුබුහුටි කෙල්ලෙක් කතා කරයි , වැඩේ කරන හැටි ආදරෙන් කියා දෙයි . :D ඒකිගේ whatsapp no එකත් දෙයි, ඉතින් උඹලට තව මොනවද ඕන ?:lol:
  2. Zuxian_01

    මීටරෙ කරකවලා ද?

    අනිවාර්යෙන්ම කරකවලා ඕක අමතක කරපන් :yes:
  3. Zuxian_01

    කෙල්ලගේ ගෙදරින් එන්න කිව්වා

    මං නම් කියන්නේ වාහනයක් තිබ්බත් නැති විදිහට පලයන් (වාහනේ ගෙදර එකක් නම් ) අම්මලත් එක්ක යන දවසට වාහනෙනේ යමන්. මොකද සමහර උන් කැමති නෑ අම්මලාගේ සල්ලි වලින් පඩ ෂෝ දාන උන්ට . මේක මගේ මතේ හැබැයි :yes:
  4. Zuxian_01

    Car seat cover fabric vs leather

    Hi guys, leather is good only for cool climate, not hot weather. පුක රත් වෙනවා ගොඩක් වෙලා drive කරනකොට , ඇත දැකීමේ කියන්නේ :yes:
  5. Zuxian_01

    Colombo Stock Exchange කොටස් ගන්නවද F.D. දානවද?

    Hey folks go for a money market account, Same as FD, but higher return, NDB: 9.3%, First Capital : 12% etc.
  6. Zuxian_01

    Ubala Lamai Kiyak hadanna plan karanwa da?

    උඹට ඕන විදිහට ළමයි හදන්න බැ , උඹල දෙන්න ගාවට එන්න එවුන් ඉන්න ඕනේ:D , නැත්තන් ඉතින් කොච්චර #කුවත් වැඩක් නෑ :no:. හැබැයි මම නම් කියන්නේ ළමයි කියන්නේ සම්පතක්, හැදෙනවානම් , කන්න අදින්න දෙන්න පුළුවන් නම් හදපල්ලා, නැත්තන් අරගෙන හරි හදපල්ලා, Please refer below links...
  7. Zuxian_01

    අඟුලානෙ වලියක්

    නඩුවේ කතාව කියනවද?
  8. Zuxian_01

    Loan rate adu nadda

    ඔන්න අඩු වෙලා දැන් ඉතින් අඩන්නැතුව ගිහිල්ල ගන්නිල්ලා
  9. Zuxian_01

    ගෑස් පාවිච්චි කරන උන් වරෝ

    Try to match Air/Fuel ratio by adjusting lever at the backside of your gas switch :yes: Then you can get optimum combustion:D
  10. Zuxian_01

    වයිෆ්ට මාට්ටු

    වයිෆ් අඩන්න ඇත්තේ උඹ තනියම බලන හින්දා. :yes:
  11. Zuxian_01

    Loan rate adu nadda

    Personal or Housing?
  12. Zuxian_01

    Wife problem

    First try to make contact with a guy at wifes' company (වයිෆ දැනගන්න ඕන නෑ ) Then check about wife (හැබැයි ඌත් උඹ ඒකිව බැ ද ලා කියල දැන ගන්න බැ ). You may tell that you r interested about that girl (your wife) and want to talk. එතකොට ඌ කිවුවොත් එකීට බොසා ගහනවා කියල ඉතින් මුහුදට පනින්නැතුව වෙන...