මේ එළකිරි වලට දාන මගේ මුල්ම පොස්ට් එක. ඇත්තම කිව්වොත් මේක මාස ගානකට කලින් ලියාපු බ්ලොග් පොස්ට් එහෙක copy+paste එකක්. නමුත් ඉතින් ආරම්භයක් හැටියට නරකම නෑ මං හිතන්නේ :D
අපි හැමෝටම හීන තියෙනවා. ඔයාට, මට, එයාට, මෙයාට, අරයට, අල්ලපු ගෙදර එක්කෙනාට, මේ හැමෝටම හීන තියෙනවා. හෝව් හෝව්, මං කතා කරන්නේ...