Making of Chammak Challo [behind the scenes] - RA.One | "Chammak Challo" හදපු හැටි
Chammak Challo කියන්නේ ලෝකේ ගොඩක් රටවල් වල Music charts වල Top 10 අතරට ඇවිත් තියෙන ජනපි‍්‍රය සිංදුවක්. මේ සිංදුව තියෙන්නේ ෂාරුක් ඛාන්ගේ සිහින නිර්මාණය Ra One Film එකේ.
මෙන්න "Ra One" ගැන විස්තර ටිකක්....
අධ්‍යක්‍ෂණය - Anubhav (අනුභව් සිංහා)
නිෂ්පාදනය - ෂාරුක් ඛාන්, ගෞරි ඛාන්
නළු නිළියන් - ෂාරුක් ඛාන්, කරීනා කපූර්, අර්ජුන් රාම්පාල්, රජිනි ඛාන්ත්, සංජේ දත්...
හින්දි, දෙමළ, තෙළිගු, ජර්මන් කියන භාෂා තුනෙන්ම නිෂ්පාදනය කරන "Ra One" වෙනුවෙන් ඩොලර් මිලියන 25ක් විතර වැය කරලා තියෙනවා කියලයි ආරංචි වෙන්නේ.
මෙච්චර වියදම් කරලා නිර්මාණය කරන මේ film එක Bollywood Industry එක වෙනස්ම මගකට ගෙනියයි කියලයි ෂාරුක් විශ්වාස කරන්නේ. ඒ හින්දම ද කොහෙද ඔහු Ra One Film එකේ එන Chammak Challo සිදුව කියන්න ජාත්‍යන්තර පොප් ගායක Akon ව තෝරගත්තේ.
Akon පළවෙනි වතාවටයි ඉන්දීය Artist ලා එක්ක මේ විදිහට Bollywood Film එකකට සිංදු කියන්න එකතු වෙන්නේ.
ඒ වෙනුවෙන් පහුගිය මාර්තුවල තමයි ඔහු ඉන්දියාවට ආවේ. ඉංගී‍්‍රසියෙන් වගේම හින්දියෙනුත් සිංදුවේ කොටස් කියන්න තියෙනවා කිව්වම නම් Akon චුට්ටක් බය වෙලා. හැබැයි පැය දෙක තුනක් සිංදුව Practice කළාට පස්සේ ඒක එයාට ඒ හැටි දෙයක් වෙලා නෑ.
Yash Raj Studio එකේදි Record කරපු Chammak Challo සිංදුව ගැන විස්තර දැනගන්න ඔබත් කැමති ඇතිනේ.
සිංදුව කියන්නේ - Akon එක්ක Hamsika Iyer
Music Director - Vishal Dadlani / Shekhar
Lyricist - Vishal Dadlani
මේ සිංදුව නිල වශයෙන් Releas වෙන්න තිබුණේ සැප්. 12. ඒත් ඊට කලින් ඒ කිව්වේ මැයි 31 වැනිදා වෙනකොට Chammak Challo අන්තර්ජාලයට එකතු වෙලා. ඒ ගැන ෂාරුක් ඛාන් තාමත් දුක්වෙනවා.
හැමෝම බලන්න ආසාවෙන් ඉන්න මේ සුපිරි නිර්මාණය "Ra One" Release වෙන්නේ ඔක්තෝම්බර් 26 වැනිදා. හැබැයි ඊට කලින් Ra One වෙනුවෙන් Akon කියපු Chammak Challo සිංදුව හදපු හැටි නම් මෙතනින් බලන්න පුළුවන්.
http://www.youtube.com/watch?v=eRm0-R4Hf4Y&feature=player_embedded
මෙන්න mp3 එක
Chammak Challo mp3
අදහස් සහ ++REP දුන්නට කමක් නෑ