*** නිධන් වස්තු සොයා ***

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    maxa thread ekak. 5+

    hebei personally mama nam kemathi ne owa goda daana wedeta. thaman mahansiyen hamaba karana thuttu 2 watinawa owa walin ganna koti 2ka ta wediya.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    ඇඩෙනව තනි ඇහැට +
    දැන් බිලි පුජා කරන්නෙ නැද්ද බන්

    මෙහෙමයි මචන් ,,,, දැන් ඉස්සර වගේ තුන් කුළුඳුල් බිලි , මිනිස් බිලි වගේ ඒවා කරනේ නැහැ බන් ...... එත් ඔය කුකුලෝ , එළුවෝ වගේ ඒවා නම් දෙනවා කියල ආරන්චියි ... හැබය් ඔය කට්ටඩියෝ ගෙන්නලා මතුරන්නෙත් එකේ ඉන්න බහිරවය එලවන්න නෙමෙයි බන් .... දැන් කලේ මතුරන්නේ ඒ නිදනේ ගන්න තැනට ආරක්ෂාවක් කරන්න.... ඒ කියන්නේ ඒ නිදනේ තියෙන තැන මතුරලා එක වටේට නුලක් හතර කොනෙන් ගැට ගහනවා කොටුවක් වගේ ,,,, ඊට පස්සේ තෙල් කුප්පියක් එතනට ඉහල වැඩේට යන අයත් එක ගාගත්තම අර කොටුව ඇතුලේ වෙන කිස්ක්ම දෙයක් එළියෙන් එන කෙනෙක්ට පෙන්නේ නෑ ... ('invisible') සුපිරි 'waddo' ඉන්නවා බන් ඕව කරන්න .... අනිත් එක අද කලේ නිදානයක් ගන්න අරන් යන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන කෝටි ගානක් වටිනා 'laser gun ' එකයි , පුරාවිද්‍යා 'dial' එකයි , පොලිසියේ බුවයි
    , ඕනි නම් විටරක් කට්ටඩියයි , ඕනේ රෙද්දකට රෙඩි උස මහත කොල්ලෝ දෙතුන් දෙනෙක් විතරයි බන් .... ගේම් ෆිනිෂ් ........ බඩු බනිස් ..... :)
     
    • Like
    Reactions: DXB2021

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    සුපිරි ත්‍රෙඩ් එක..:cool::cool::cool: ලේසියෙන් දැන හොයාගන්න නොලැබෙන විස්තර ටිකක්:yes::yes:
    ස්තුතියි යාළුවා අපි එක්ක බෙදා හදාගත්තට...:):):)
    පුළුවන් නම් ඔය තියෙන උබ දන්න ජනප්‍රවාද ඒ කතා ගැනත් දාපන්කෝ...
    පට්ට ආසාවක් තියෙන්නේ බන් ඒවා ගැන දැනගන්න...
    :D
    රේප්++++


    තැන්ක්ස් මචන් ගොඩක් ස්තුතියි ..... :):) සිරාවටම පට්ට ස්ටෝරි තියෙනවා බන් මෙව්වා ගැන ..... ඊටත් වඩා අපේ කොල්ලෝ මේවා ගන්න ගිහින් වෙච්ච පික්සු හැදෙන කතා තියෙනවා බන් ....... හි හි මට හෝ ගාල 'PM' එනවා බන් මාව සෙට් කරගන්න ඕනේ කියල .... මන් ඉස්සරහට අර වගේ කතා දැන්නම් මචන් ,,,
     
    • Like
    Reactions: DXB2021

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    පට්ට බං :shocked: උඹව සුදු වෑන් එකෙං උස්සයිද දන්නේ නෑ,.. :P

    එව්වා කියන්න බෑ මචන් , අපේ බැසිල් ලොක්ක හරි නිධන් නාමල් අයිය හරි ඇවිත් මව කුදලාගෙන යයිද දන්නේ නෑ .....අවුලක් නෑ බන් .... මෙව්වා මේ රටේ අනිත් මිනිස්සුත් දැනගන්න ඕනේ බන් ... එත් කවදාවත් මේවා ගන්න යන්න එපා .... ඒවා ඒ විදියටම තියෙන්න ඇරපල්ලා .... වැරදිලා වත් මේකක් ගත්තොත් එකේ වස් දොස් ඇරෙන්න ඒ වස්තුවෙන් පුළුවන් තරම් පින් දහම් කරන්න ඕනේ බන් ... නැත්තම් ඒ සල්ලි වලින් විනාසෙටම තමයි ඇදෙන්නේ ,අනිත් එක පන්සල , විහාර , බුදු පිළිම වගේ ඒවා කඩල මේවා ගන්නවා නම් එක හෙන ගහන අපරාදයක් බන් ..... :no:
     
    • Like
    Reactions: DXB2021

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,373
    1,485
    113
    ළිඳේ ♥♥♥♥
    niyamay machan,habay mamanam wirudday nidan ganna wehera wihara kadala winasa karana ekatanam,uba dapu detail tika unath athi waradi minihektanam,me dewal goda ganne nathuwa oya thibba widiyatama thiyenna arinna one kiyana ekay mage adahasa ,gud luck
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    maxxa, math ahala thiyenawa godak katha ganda gihin wecha ewwa, danne nethi hindai ahanne, udaharanayak widiyata ape wathe nidanayak thibboth ganda thahanangda? wikinandath berida. nidan nikanma goda ganda puluwanda, methana dana eka honda nethng pm

    :shocked:මචන් උඹේ හොඳට කියන්නේ ..... උඹේ වත්තේ එහෙම දෙයක් තියෙනවා නම් ජීවිතේට වෙන මනුස්සයෙක්ට එක දැනගන්න තියන්න එපා ... දැනගත්තොත් ආයේ සොරි ඩොට් කොම් තමයි .. .කහ පාට 'jacket ගහගෙන එයි සෙට් එකක් පුරාවිද්‍යා එකෙන් කියාගෙන , අපිට කැණීමක් කරන්න අවශ්‍යයි කියල .... හි හි ..... උඹට උඩ බලාගෙන තමයි ඉන්න වෙන්නේ බන් .... මොකද අපේ වත්තේ තිබ්බ උනාට අපිට ඒවා අයිති නෑ බන් ... ඒවා අයිති රජයට .... බැරි වෙලාවත් නිධානෙකින් බුදු පිළිමයක් හරි කරඬුවක් හරි හම්බුනොත් කවුරුත් එකට ඇත තියන්නේ නෑ බන් .... එකට වැඳලා යේ එතැනින්ම තියල එනවා ...
     
    • Like
    Reactions: DXB2021

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    මරු බං :)
    කතාව ඇත්ත, ගත්ත උනුත් ඉන්නවා. :) ගන්න ගිහින් කෙළ වුණ උනුත් ඉන්නවා.:(
    මමත් ගිහින් තියනවා බලන්න :):)
    මේ වැඩේට සෙට් වෙනවා කියන්නේ කුඩු ගැහුවට හපං :rofl: +
     
    • Like
    Reactions: DXB2021