Maara watinawa machan, Maxxa....
Onna ubata Uparima selakuwa
REP 7+

thnx machanඇඩෙනව තනි ඇහැට +
දැන් බිලි පුජා කරන්නෙ නැද්ද බන්

සුපිරි ත්‍රෙඩ් එක..ලේසියෙන් දැන හොයාගන්න නොලැබෙන විස්තර ටිකක්
ස්තුතියි යාළුවා අපි එක්ක බෙදා හදාගත්තට...
පුළුවන් නම් ඔය තියෙන උබ දන්න ජනප්‍රවාද ඒ කතා ගැනත් දාපන්කෝ...
පට්ට ආසාවක් තියෙන්නේ බන් ඒවා ගැන දැනගන්න...
රේප්++++

සිරාවටම පට්ට ස්ටෝරි තියෙනවා බන් මෙව්වා ගැන ..... ඊටත් වඩා අපේ කොල්ලෝ මේවා ගන්න ගිහින් වෙච්ච පික්සු හැදෙන කතා තියෙනවා බන් ....... හි හි මට හෝ ගාල 'PM' එනවා බන් මාව සෙට් කරගන්න ඕනේ කියල .... මන් ඉස්සරහට අර වගේ කතා දැන්නම් මචන් ,,,පට්ට බංඋඹව සුදු වෑන් එකෙං උස්සයිද දන්නේ නෑ,..
![]()

Maxxa machan thread eka. mageth asama subject ekak thama. digatama karagena palayan. JAYA WEWA ......
++

fatta thread eka bro!
lesiyen balanna labenna nathi dewal dakka
bohoma isthuthirep ++


maxxa, math ahala thiyenawa godak katha ganda gihin wecha ewwa, danne nethi hindai ahanne, udaharanayak widiyata ape wathe nidanayak thibboth ganda thahanangda? wikinandath berida. nidan nikanma goda ganda puluwanda, methana dana eka honda nethng pm
මචන් උඹේ හොඳට කියන්නේ ..... උඹේ වත්තේ එහෙම දෙයක් තියෙනවා නම් ජීවිතේට වෙන මනුස්සයෙක්ට එක දැනගන්න තියන්න එපා ... දැනගත්තොත් ආයේ සොරි ඩොට් කොම් තමයි .. .කහ පාට 'jacket ගහගෙන එයි සෙට් එකක් පුරාවිද්‍යා එකෙන් කියාගෙන , අපිට කැණීමක් කරන්න අවශ්‍යයි කියල .... හි හි ..... උඹට උඩ බලාගෙන තමයි ඉන්න වෙන්නේ බන් .... මොකද අපේ වත්තේ තිබ්බ උනාට අපිට ඒවා අයිති නෑ බන් ... ඒවා අයිති රජයට .... බැරි වෙලාවත් නිධානෙකින් බුදු පිළිමයක් හරි කරඬුවක් හරි හම්බුනොත් කවුරුත් එකට ඇත තියන්නේ නෑ බන් .... එකට වැඳලා යේ එතැනින්ම තියල එනවා ...