බොහෝ විට එහෙම බලපෑමක් වෙනවා බන් ... .. වස්තුව ඇති තැන තියෙන්නේ තණ්හාව මචන් .... තණ්හාව ඇති තැන තියෙන්නේ දුක මචන් .... ඉතින් මේවට ඇහැ ගහගෙන ඉඳලම මැරිලා ගිය තව ආත්ම කීයක් ඇත්ද ? ඉතින් උන්ට ගන්න බැරි උන දේ අපි ගිහින් ගත්තම ඒ අමනුෂ්‍යයන්ගේ නරක බැල්ම , තරහවල් අපේ පිටින් යවනවා අනිවාර්යෙන් ....ඒ නිසා තමය ඒ වගේ අමනුෂ්‍ය බලපෑම් ප්රබලවම තියෙන නිධන් ගද්දි ලොකු බිලි පුජ පවත්වන්නේ ... ඒ විතරක් මදි බන් .... තව මිනිස්සුන්ගේ ඇස වහ , ඒ වගේම ඔය බහිරවය කියල කියන අමනුෂ්‍ය ගේ බලපෑම් සහ ඒ මගින් ඇති වෙන වස් දොස් නැති වෙන්න නම් අර වස්තුවෙන් අපි උපරිම දනට පිනට යොදවන්න ඕනේ කියල නිධන් වදුලේම කියල තියෙනවා බන් !! .... ඒ පින් බලයෙන් පුළුවන් අර හැම දොසක්ම මග හරින්න ................................ ලස්සන කතාවක් පස්සේ කියන්නම් ...... සජිත් ප්‍රේමදාස
මහත්තයට වෙච්ච වැඩක් දන්නවද උඹල මචන් ??? .... සසුනට අරුණ කියා කියා අය ඔච්චර පන්සල් වලටයි ගම්වල මිනිස්සුන්ටයි සල්ලි බෙදන්නේ ඇයි කියල දන්නවද ?? .......... එතකොට ප්‍රේමදාස ජනාදි පති තුමා ගම් උදාව කියල එකක් පල්ලෙකැලේ හැදුවේ අය කියල දන්නවද ??? ....එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තය පොළොන්නරුවේ වැව් සංවර්දනය කියල කරන්නේ මොනවද කියල දන්නවද මචන්ලා ..... වැව් මැද තියෙන රත්රන් ඇඳක් ගන්න හාරපු බැකෝ එක ටවමත් වැව මැද තියෙනවා කියල උඹල දන්නේ නෑ නේද මචන්ලා ..... ?? ........ මට පොලිටික්ස් වැඩක් නෑ බන් .... එත් මන් මේ කියන්නේ ලංකාවේ ප්‍රසිද්ද රහස් !!! .....![]()
ei machan premadasa lokka sankapala gatha ewa....rathnapure ebilipitiye.,deraniyagala....thawa kochara thiyanawada.

maru thread eka ban... hamoma danna ewa ekathu karana eka hodai... mara scene tama lankawe tiyenne..

![]()
අපේ ගමෙත් තියෙනවා මචන් අර කුකුල් අඩි සලකුණ තියෙන ගලක්.. කට්ටිය කියන්නේ මායිම් ලකුනක් කියල.. කෝකටත් අනිත් දවසේ වටේ හාරලාවත් බලන්න ඕනේ..
ubata kalin rep deela..
කුකුල් අඩිය හාරන්න එපා මෝඩයෙක් වගේ.
කකුල් තුනෙන් එකක වෙනසක් තියෙනවා, ඒක හොයාගන්න.
ඒ කකුල කෙලින් ඉස්සරහ බලන්න. එතන ගල් තලාවක් ඇති.
ඒ ගල් තලාවේ ප්ලාස්ටර් එකක් ඇති.
එ ප්ලාස්ටර් ඒක පුළුවන් නම හාරපන්.


![]()
අම්ම ගහනවා ... මේකට නම් මට කඳුළු නැතුව ඇඩෙනවා බන් .... මේ ඉන්නේ මැණික් ගුහාවක ජිවත් වෙන කිඹුලෙක් බන් අනේ අම්මී .....යටින් වතුර පාරක් නේද තියෙන්නේ ....![]()
ඔය දන්නේ උඹත් .... එළකිරි මචන් ..... තව දන්නා ඒවා දාපන් ... තැන්ක්ස් මචෝ උඹ දුන්න පික්ස් වලට![]()
අම්මටසිරි... පට්ට නිධන් හොරු ටිකක් සෙට් වෙලානේ...
එල ත්‍රෙඩ් එක මචං.. නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා... රෙප්+![]()


gemak ne ban mama gawa places thiyanawa karana porak innawanam demu gemak...eli pita kiyanne...mama godak kal run keruwa uba wagema thamai lankawe godak then walata gihin potos gatha experience eka gatha.. den inne rata podak kalekata break kara..gemak thiyanawanm set wenna ,anith dewak kiyanna oni ne ney.thawa thibba ban photos ea tika lankawe ethi.mata machan hinen kiyapu ekak thiyanawa .ethana mark ekak ne eth thenna mathakai badu thiyanawa kiyala balaganna puluwan karamayk thiyanawanam goda.uba thawa pics thiyanawanm danna ....keep in touch

machan udawalawe rena gena dannawada danne netham ,wadula balanna ,mama dannawa place eka okkoma ganna kemathinam pura vidaya eka set karapan mama mehe idan arrange karannam.gemak ne,









බඩු තියෙනවද බලන්න meter එකක් අපේ එවුන් ගාව තියෙනවා බන් ..... එක නිසා වැඩ ගොඩක් ලේසි බන් දැන් .... ගහපු ගමන් බඩු තියෙනවා නම් අහු වෙනවා , හැබයි ගොඩක් ගැඹුරට වදින්නේ නෑ![]()
Captain ජැක් ස්පැරෝ;12598773 said:
ෆට්ට ත්‍රෙඩ් එක ඈ.......
ටිකයි කියෙව්වේ...
පස්සේ කියවගන්න බුක්මාර්ක් කරගත්තා.......
තැන්ක්ස් විස්තර ටිකට ඈ..........![]()

තැන්ක්ස් මචන් ඈ ......... සන්තෝසයි ඈ