මගෙන් පොත් -ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා කථා

janaka3xx

Well-known member
  • Jul 12, 2020
    301
    574
    93
    ChaaniAkka member මේ පොත් හොය හොයා හිටිය ඔන්න දැම්මා thread එකක් විදියට original පොස්ට් එක යට ගියා.:-(

    ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා කථා


    ඇතටම කිවොත් මෙවා රුසියන් කථා නෙමේ මේ පොත් ලියපු ග්‍රිම් සොහොයුරන් හිටියේ German වල .
    මුල් කථාවේ නම The Grimm Brothers' Children's and Household Tales..
    ජේකොබ් ග්‍රිම් සහ විල්හෙල්ම් ග්‍රිම් යන ග්‍රිම් සොහොයුරන් විසින් ලියන ලද සුරංගනා කතා එකතුවකි.
    මේ පොත් ඌරාපොල හේමාලෝක ස්වමින් වහන්සේ විසින් පරිවර්ථනය කර ඇත .
    මේවත් නෙට් එකෙන් හොයාගත්තේ හොදද

    මේ ලින්ක් එකෙන් download කරන්න
    https://drive.google.com/drive/u/0/folders/1jxM8GmENQskJSkqXNX8-Swk_QbccR-sz
    1603293990297.png
     
    Last edited:

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    බොහොම ස්තුති. මේ පොත් මගේ පොඩි කාලේ ප්‍රියතම පොත. මගේ ගාව පලවෙනි පොත තිබ්බ. දෙවෙනි පොත හොයාගන්න තිබ්බේ නැ. මේ 1990-1991 කාලේදී. මන් ඒ කාලේ ළමා පුස්ථකාලේ හා ගමේ පුස්තකාලේ සාමාජිකයෙක්. ඒවගේ දෙවෙනි පොත තිබ්බේ නැ. අම්මාට කියල කඩෙන් හරි ගන්න ඕනේ කියල දැනුමක් තිබ්බේ නැ. එතකොට අවුරුදු 10.
    දැන් මේක කියවන්න ඕනේ